2023 වර්ෂයේ පාසලේ නිවාසාන්තර උළෙලේ සහතික පත් සහ කුසලාන ශිෂ්‍යයන් අතට ලබා දේ.
2023 අප පාසලේ පැවැත්වූ නිවාසාන්තර උළෙලේ අවසාන දිනයේ තරග ජයග්‍රහණය කෙරුණු ශිෂ්‍යයන් අතට සහතික පත් සහ කුසලාන ලබාදුන් අතර නිවාසාන්තර උළෙල සඳහා නිවාස තුනක් සහභාගි විය ඒවාවිජය ලිහිනි මයුර වේ
අප පාසලට 2023 වර්ෂය නව හය වසර සිසුන් බදවා ගැනේ.