අප පාසලට 2023 වර්ෂය නව හය වසර සිසුන් බදවා ගැනේ.
අප පාසලේ එක් විෂයයක් කාණ්ඩ දෙකකට වෙන් කර ඇත කාණ්ඩ දෙක වන්නේ a&b ලෙස ඒ අනුව 5 වසර ශිෂ්යත්වයටලකුණු 110 ට අඩු ළමුන් ඒ කාණ්ඩයේ ලෙසද ලකුණු 118 වැඩි ළමුන් බිල් කාණ්ඩයේ ලෙසද වර්ග කෙරේ අලුතෙන් සිසුන් බැඳීමට සිටිනවා නම් අප පාසලට පැමිණ අයදුම්පත ලබා ගන්නා ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි