images/IMG-20230327-WA0049.jpg
images/IMG-20230327-WA0049.jpg
PlayPause
previous arrow
next arrow

 පාසලේ දැක්ම

  යහපත් සමාජ සබඳතා ගොඩනගාගෙන පරිසර හිතකාමීව කටයුතු කරන විනයගරුක සිසු පරපුරක් සහිත භෞතික සම්පත් වලින් සංවර්ධනය වූ මාර්ගෝපදේශාත්මක පාසලක් ප්‍රදේශයේ ප්‍රජාවට ලබා දීමඅපගේ අනාගත අපේක්ෂාවයි.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 11 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

ජාතික අරමුණු හා විදුහල් අරමුණු තුළ කටයුතු කරමින් ඒවා ආරක්ෂා වන පරිදි විධිමත් විෂය සමඟ සැඟවුණු විෂය මාලාව හරහා ආචාර ධර්ම හා විවිධ කුසලතා වර්ධනය කරමින්  විසි එක්වන සියවසට අභීතව  මුහුණ දෙමින් ක්‍රියා කළ හැකි ගුණවත් නැණවත් පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

 

Notice Board

අපේ පාසලේ නිවාසාන්තර උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

DALUGGALA MV